ධර්මයයි ඔබයිධර්මයයි ඔබයි
Skip to content

අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!

මේ මහා භද්‍ර කල්පයේ අපගේ පිනට පහල වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඒකායන අරමුණ වූයේ හුදී ජනයාහට නිවන් මග පසක් කරලීමයි. බුද්ධෝත්පාද කාලයත්, මිනිසත් බවත්, කල්යාණ මිත්‍ර සම්පත්තියත්, පූර්ණ වීමම අති දුර්ලභ අස්ථාවකි. එමෙන් ම නිවන් මඟ පහදා දෙන, නිවන් මඟට යොමු කරවන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා පහල වීමද අපගේ පූර්ව වාසනාවකි. ඒ තිලෝගුරු සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුන ත්‍රිලක්ෂණය, භව රෝගයට දිව්‍යමය ඔසුවකි. එවන් ශ්‍රී සද්ධර්මයේ අරුත් කාලයේ වැලිතලාවෙන් වැසී යාමට නොදී නැවත ලෝකයට විවරකර දීමට ගත් වෑයමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙබ් අඞවිය ඔබ වෙතට පත්වේ. එවන් අති උතුම් නිවන කරා යන සැදැහැවත් බෞද්ධයින්ගේ ධර්මාවබෝධය සදහාම දේශිත ශ්‍රී සද්ධර්මය මෙම වෙබ් අඩවිය තුල සාරවත් ලෙස අඩංගුව ඇත.

එවන් වූ දහම් සාරය පදවැල් වශයෙන් කටපාඩම් කිරීම නොව, ප්‍රඥාවෙන් විමසාබලා ක්‍රියාවට නැංවීම තුලින් ආර්ය්‍ය මාර්ගය පූර්ණය කර
නිර්වාණබෝධය සාක්ෂාත් කරගැනීමට අදිටන් කර ගනිමු.

අපගේ අරමුණ

 

මීලඟ සජීවී ධර්ම සාකච්චාව

ජූනි මස 3 වැනි සෙනසුරාදා
පස්වරු 9:00 (GMT) සිට

 
සදහම් දේශනා

සදහම් දේශනා

දේශනාවන් අනුපිලිවෙලට ලැයිස්තුගත කර ඇත. කැමති ලෙස තෝරා දේශනාවන් මෙතනින්

මීළඟ දේශනා වැඩසටහන්

මීළඟ දේශනා වැඩසටහන්

අපගේ ඉදිරි දේශනා සහ පුණ්‍යයම කටයුතු ගැන විස්තර මෙතනින්

සදහම් ලිපි

සදහම් ලිපි

ප්‍රශ්නෝත්තර, සංකල්පනා, සදහම් ලිපි සහ ලඝු කිරීම් මෙතනින්

Radio

ශ්‍රී සද්ධර්ම දේශනා මාලාවන් ගුවන් හඬින් අහන්න...

ත්‍රිපිටක පූජා දිගහැරුම

"ධර්මයි ඔබයි" අනුග්‍රහයෙන් කරගෙන යන්නා වූ ත්‍රිපිටක පොත් පූජාව මෙසේ දිගහරිමු. මෙයට උර දෙමින් අප හා එක්වන සැමට බොහොම පින්.

මීලඟ ත්‍රිපිටක පූජාව:

ගාල්ල ශ්‍රී සුදර්ශනාරාම පරමානන්ද පුරාණ විහාරස්ථානයේදී

අප්‍රේල් මස 30 වැනි ඉරිදා
පෙරවරු 8:00 (GMT) සිට

සංචාරක සිතියම

 

Thripitak books

ධර්මයයි ඔබයි පුවත් ලිපි

ධර්මයයි ඔබයි විසින් ඉදිරිපත් කෙරෙන විද්‍යුත් පුවත් ලිපි (Newsletters) ලබාගැනීමට ඔබගේ විද්‍යුත් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ විද්‍යුත් ලිපිණය අනිවාර්යයි ඔබගේ විද්‍යුත් ලිපිණය වැරදී

ස්තූතියි,

ඔබගේ විද්‍යුත් ලිපිනයට අප දැන් පණිවිඩයක් එවනවා ඇත.