ධර්මයයි ඔබයිධර්මයයි ඔබයි
Skip to content

නමෝ බුද්ධාය!
සජීවී ධර්ම සාකච්චා මාලාවන් ගුවන් හඬින් අහන්න...

උදාන වැකි

- උදාන වැකිය -

මැයි, 2017

Shashikala Fernando on BBS 015

දුක්විඳ වෙහෙස වී ගේ දොර හදති

බඩට නොකා හිද ගොඩමඩ ගනිති

දරුවො හදා සැමදෙන ගුලිකර ගනිති

මරණ ඇදේ නම් තනියට කිසිත් නැති..!

දුහුවිලි ඔටුනු ගැලවී ඇස් නොපෙනි යති

කතා කලත් කටහඩ පිටකට නොයති

අතපය සොලනු බැරි වී ගල් ගැසී. යති

සිත සමගින් හුස්ම පොදක් රැදෙනු ඇති

කල පින් මතක් වූවොත් නම් සුගති යති

රාග ද්වේෂ ඇති වූවොත් අපා යති

සැමදේ අසාරයි සිතුවොත් නිවන් යති

මරණ සිතක් කා හට නම් කියනු හැකි.?

භාවනාව යානාවක් කර ගත්තොත්…

දහමට සිතතියා සිතුවිලි පුරුදු කලොත්

සසරෙහි ඇති දුක බිය ගැන සිතුවොත්

නිවනට සිත තියා මරණය මැරිය හැකියි…!!!

 

ආපසු

අදහස්

ඔබතුමා මට අහම්බෙන් හමුවුන කල්‍යාණ මිතුරෙක්. ඔබතුමාට තෙරුවන්සරණයි!

කියවන්න

ලොවක් හඬද්දී නොහඬා ඉන්න ශක්තියක් අවබෝධයක් උදා කර දුන් මාගේ ගුරු ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා..!මාගේ නමස්කාරයම වේවා….!උන් වහන්සේ හංසයෙකු දියෙන් කිරි වෙන් කර ගන්නා සේ අධර්මය පැතිරී […]

කියවන්න

Ma hata obathumage desanava hiding avabodai desakathumani obathumata bohoma pin

කියවන්න

දේශක තුමනි…. සිතට දැනෙන සහනය.. සැනසීම.. වචනයෙන් විස්තර කල නොහැකිය.. සියලු ලෝක සියලු සත්වයෝ… සන්සාර බව රෝගයෙන් මිදෙත්වා!! නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා!! අප හට ලබා දෙන මේ ධර්ම […]

කියවන්න

මගේ ජීවිතේට සහනයක් ඔබගේ බන අසා මගේ හිත සැහීමකට පත්වුණා.ඔබට පින්…..

කියවන්න

නොදත් දේවල් බොහොමයක් දැනගත්තෙමි. බොහොමත්ම පින් දේශකයානන් වහන්සේ ඇතුළුව මෙම සත්කාරයට උරදෙන ඔබ සියලු දෙනාටම මෙම ධර්ම දානයම පිංකම උතුම් වූ අමා මහා නිවන් සුව පිණිස හේතු වාසනා වේවා! සාදු […]

කියවන්න

Ane aththamay hamuduruwane api nodana inna dewal kopamanada danenne mewa hahenakotay budu saranay….

කියවන්න

පිංවත් උතුමානණි, ඔබතුමන්ට අනේකවාරයක් පිංසිදුවේවා! අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් ධර්මය පැහැදිලි කරදෙනවාට. තෙරුවන් සරණයි !!

කියවන්න

මගේ ජීවිතේට සහනයක් ඔබගේ බන අසා මගේ හිත සැහීමකට පත්වුණා. ඔබට පින්…..

කියවන්න

ඔබතුමන්ට බොහෝ පිංසිදුවේවා! වෙබ් අඩවිය හරහා ධර්ම දේශනාවන් කිහිපයක්ම අැහුවා. ඒවා මට ඉතාමත් උපකාරීවුනා. නැවත නැවතත් අහනවිට හොඳටම අවබෝධ වෙයි කියලා හිතෙනවා . අනන්ත වාරයක් පිංසිදුවේවා !! ඔබතුමන ඇතුළු කළණ […]

කියවන්න

දුක්විඳ වෙහෙස වී ගේ දොර හදති බඩට නොකා හිද ගොඩමඩ ගනිති දරුවො හදා සැමදෙන ගුලිකර ගනිති මරණ ඇදේ නම් තනියට කිසිත් නැති..! දුහුවිලි ඔටුනු ගැලවී ඇස් නොපෙනි යති කතා කලත් […]

කියවන්න

සාදු! සාදු! සාදු! ආර්ය මෛත්‍රිය ගැන දැනගන්නට ලැබුණේ අදයි. උතුමානණි, අනේක වාරයක් පිංසිදුවේවා !! සියළු මනුෂ්‍ය ප්‍රජාවටම මේ සත්ධර්මය ඇසේවා !! ජාති,ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, ගින්නෙන් අතමිදේවා!!! නිවන්සුවයම ලබත්වා!!!

කියවන්න

මමත් ගොඩක් කැමැත්තෙන් ධර්මාබෝධය සදහාම ඔබතුමාගේ දේශනා ශ්‍රවණය කරනවා බොහොම පින්. ඔබ සැමටම නිවන් සුවයම ලැබේවා!

කියවන්න

පින් – පව් නොව පල දෙන්නේ හේතු ඵලයි. ..! දුක – සැප නොව ලොව ඇත්තේ දුක පමණයි ..! ඔබ – මා නොව මේ ඉන්නේ කෙලෙස් සිතයි…! මින් මිදෙනට – යා […]

කියවන්න

සාර නැති සැපයකට රැවටී මන මුලාවන දුක දැකිය හැකි වුවොත් එයයි නුවනක මහිම….! අසුරු සැණ ඉපදිලා අසුරු සැණ වැනසෙනා සිත දැකිය හැකි වුවොත් එයයි නිවනක මහිම..!!!

කියවන්න

තිරිසන් සතෙකු වී ඉපදුනෙ උගෙ පවට උන් සැම ගෙවයි කල කම් ඵල දී යසට මිනිසකු වුනේ ඔබ පෙර කල පින් බරට ඔබෙ කරුමෙට උන් සැම ගයි ගේ තුලට සතයි ඔබයි […]

කියවන්න

නිවන අරමුණ කරමින්..ලෝකය අතහරිමු….!!! කළණ මිතුරු කර ඇසුර දහමට යොමු වී නිතර අකුසල සිත කර දුරැර නොවැටී ඉමු අපා සතර..! පින් කර යලි ලොව නොපැත කුසලය වඩමින් නිතර මෙත් සිත […]

කියවන්න

…….සාරිපුත්ත මහ රහත් උතුමෙනි….. පෙර දවසක ඔබ වැඩිය මගේ දෙපයෙ දැවටි දුහුවිල්ල වගේ ණුවනක අංශුව මට වූවා නම් අදත් සසරෙ සැරි සරනු නැතේ…! මහා ප්‍රඥා කඳ වුවත් ඔබේ නිරහංකාර වූ […]

කියවන්න

සිත කය වචනය යන තුන සංඛාරයන්ගේ. මූලයයි නව ආකාරයකින් මේ තුන භවය සැකසුමට හේතු වෙයි අවිද්‍යා ඇස් බැද ලෝභයෙන් සියළු සංඛාර හා බැඳෙයි එයින් අභි සංඛාර උපදවයි, එය ද තුන් […]

කියවන්න

නාම රූප නොවේ නම්.. ලොකය ද නොවේ…! ( බාහිර ) ආපෝ, තේජෝ, වායෝ, පඨවි, සතර වූ මේ මහා. භූත ලොවද, මමද, ගතද, සිතද සදයි මෙයින් නාම. රූප කෙදිනක හෝ සතර […]

කියවන්න

පහනක් දල්වා ලන්නට තෙල්,වැටි,ගිනි ඕනෑ වගේ… සංඛාරය නැමැති පහනෙ සිත,කය,වචනය මුල් වේ… නොනිවෙන්නට පහන් දැල්ල පහනෙ අඩුව පුරනු වගේ… අනිච්ච දුක පුරවන්නට සංඛාර අභි සංඛාර වේ… අවිදු – ලෝභ, පහන් […]

කියවන්න

සද මත පා තියා – අගහරු ලොව වෙත විශ්ව තරණයට යන මොහොතේ… (දහම් දරන උතුම් රහතුන් නිවන් යන්නට පෙර) රසායනික අවි – න්‍යෂ්ටික බෝම්බ පෘතුවි ගෙදර අද විනාශ වේ…. (අබුද්ධ […]

කියවන්න

හමුදුරුවන බොහොම පැහැදිලියි.දේශනාව ඔබතුමාණන් පින්. සාදු!සාදු!සාදු!බොහොම පින් හාමුදුරුවන සාදු!සාදු!සාදු!නිර්වාණය සාක්ෂාත් වේවා.!සාදු!සාදු!සාදු!පින්වත් දේශකයාණන්වහන්ස උතුම් ශ්‍රී සත්ධර්මය තුන්ලොකයටම දේශනා කරන ඔබ, අප සැමදෙනාටම නිර්වාණය සාක්ෂාත් වේවා!

කියවන්න

කොස් කොලයක් දිහා බලන්… මුඵ ලොවෙන්ම නිවන දකිමු…!!! වසන්තයේ අග බත්ගස දඵ ලා පෝෂණ ගුණයෙන් කොල වන්නේ… අව්වට වැස්සට සුලගට හසු වී කහ පැහැයෙන් වැටිලා යන්නේ…. පස් තුල යට වී […]

කියවන්න

මිහිකත අම්මා මහ දුක් ගිණි ඉවසනවා උහුලනු බැරිව මහ පොළව ද දෙදරනවා ඇයි මිනිසුනේ නොදැනු නෙ කම්පා වෙනවා හඩ ගා කියනු නොහැකිව ඇය වැලපෙනවා ගිනිකඳු පුපුරා මහ ගින්නෙන් පිච්චෙනවා පස් […]

කියවන්න

ආදරණීය අම්මේ, තාත්තේ…. සසර රුදුරු බව දකිනවනම් සසර දුකින් ඔබ දැවෙනවනම් සසර දාහ ගිනි විදිනවනම් අමා දම් දියෙන් නිවෙන්නට.. එන්න; ”’ ධර්මයයි ඔබයි ”’ වෙතට…!!! ආදරණීය සොයුර සොයුරියේ… සසර රාග […]

කියවන්න

…… මම නැවත නො ලියමි…. තීන්ත කය දරා සිටින.. ශරීරය නැමැති පෑන.. මන නැමැති මගේ අතින්.. සිත් පොතේ…. අවිද්‍යා, තණ්හා අකුරු ගලපනවා… ඉතින් ; මම ලියන එක නැවැත්තුවා….!!! ( නිවන […]

කියවන්න

පූජාසනයේ මනාලියක වී මව්පියන් සනසනු බැරි වුවත්… පතිනි වී වගකීම් සපුරන කුල ගෙවල් මා නොපැතුවත්… ලගට දුවවිත් අම්මේ කියනා මව් පදවි හිමි නැති වුවත්… උතුම් තෙරුවන දරාගෙන මම පැවිදි වෙමි […]

කියවන්න

….සිත රැවටූ හද ගැස්ම…. අහෝ මේ හද ගැස්ම – සිත සමග හාද වී පැතුම් සපුරා ගන්න – කය පෙලන අපූරුව.. නුඹේ ඔය යුධ වැදුම – වහා නැවතුන දාට නුඹව රවටා […]

කියවන්න

ලොවක් අනුකම්පා කලත් සිතක් කම්පා නොවන….. කයක් ඇති නුඹ හටත් එකයි මේ සොබාදහම….! ජීවයක ඇති අගය නොවැහැටුන නුඹද හෙට… ඉපිද වැනසෙන කරුමෙ නුඹෙම වීමයි අරුම…! ඵලදෙද්දි… විදවද්දි. .. කවුරු නම් […]

කියවන්න

මිනිසත් භවය දිගු කලකිනි ලැබ ගන්නේ පිරිපුන් කයක උපනට පින්වත් වන්නේ බුදු බණ ඇසෙන කාලය පිණිකැට වැන්නේ එය නොදැන දෝ මිනිසුනි නිරයට යන්නේ! ගෞතම බුදු සසුන දිගුකල් බැබලේවා…! ලක් මෑණියගෙ […]

කියවන්න

මමත් මහත්තයත් දරුවන් හදන්නේ නැහැ. අපි යන ධර්ම මාර්ගයට එක බාධාවක් නිසා එත් ගොඩාක් දෙනෙක් අපිට දොස් කියනවා. අපිට හදවතක් නැහැ කියලා. එත් අපි දෙන්නා උත්සහ ගන්නේ මේ සසරෙන් එතර […]

කියවන්න

වටිනා දහම් කරුණු පහාදා දුන් දේශකතුමනි, ඔබතුමාට දිර්ගායුම වේවා!

කියවන්න

පිංවත් ඔබතුමන්ට පිංසිදුවේවා!!!! වසා තැබු දෙයක් විවෘත කරා වාගෙයි. යටිකුරු කර තිබු දෙයක් උඩුකුරු කර පෙන්වුවා වාගෙයි. මංමුළාවුවෙකුට පාර පෙන්වුවා වාගෙයි. අඳුරෙ සිටින ඇස් ඇති අයෙකුට රූප දකින්නට තෙල් පහනක් […]

කියවන්න

සාදු!සාදු! සාදු! ඔබ තුමාට ගොඩක් පින් අසරණ අපිට පිහිට වෙනවට.

කියවන්න

පිංවත් උතුමානණි , ඔබතුමන්ට අනේකවාරයක් පිංසිදුවේවා ! අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් ධර්මය පැහැදිලි කරදෙනවාට. තෙරුවන් සරණයි !!

කියවන්න

ඔබතුමන්ට බොහෝ පිංසිදුවේවා ! වෙබ් අඩවිය හරහා ධර්ම දේශනාවන් කිහිපයක්ම අැහුවා. ඒවා මට ඉතාමත් උපකාරීවුනා. නැවත නැවතත් අහනවිට හොඳටම අවබෝධ වෙයි කියලා හිතෙනවා . අනන්ත වාරයක් පිංසිදුවේවා !! ඔබතුමන ඇතුළු […]

කියවන්න

සාදු! සාදු! සාදු! ආර්ය මෛත්‍රිය ගැන දැනගන්නට ලැබුණේ අදයි. උතුමානණි, අනේක වාරයක් පිංසිදුවේවා !! සියළු මනුෂ්‍ය ප්‍රජාවටම මේ සත්ධර්මය ඇසේවා !! ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, ගින්නෙන් අතමිදේවා!!! නිවන්සුවයම […]

කියවන්න

මමත් ගොඩක් කැමැත්තෙන් ධර්මාබෝධය සදහාම ඔබතුමාගේ දේශනා ශ්‍රවණය කරනවා බොහොම පින්.ඔබ සැමටම නිවන් සුවයම ලැබේවා!

කියවන්න

පින් – පව් නොව පල දෙන්නේ හේතු ඵලයි. ..! දුක – සැප නොව ලොව ඇත්තේ දුක පමණයි ..! ඔබ – මා නොව මේ ඉන්නේ කෙලෙස් සිතයි…! මින් මිදෙනට – යා […]

කියවන්න

දෙසකයානන් වාහන්සේටත් දායක සැමටත් සාවක සැමටත් මෙඋතූමිවු සද්ධර්මයෙන් නිවන් අවබෝද වේවා සාදු සාදූ සාදු 🙇🙇🙇

කියවන්න

සාදු !සාදු !සාදු ! පිංවත් උතුමාණෙනි, ඔබතුමන් නිසා බොහෝ පිං සහ කුසල් සිදුකරගන්න අවස්ථාව ලැබුණා . ⁣පිංසිදු වේවා !! තෙරුවන් සරණයි !!!

කියවන්න

අද ඉදලා මම හරි බෞද්ධයෙකු වෙමි.

කියවන්න

මෙතෙක් කලක් නොඇසූ ශ්‍රී සද්ධර්මය නිවැරදි ලෙස ඔබතුමාගේ දෙසනා තුලින් ඇසුවෙමි.අහම්බෙන් මීට මාසයකට පෙර you tube වල ධර්මය සොයන විට මෙය මුණ ගැසුණි. ඔබ තුමා ලංකාවට ඇවිත් දෙසනා කල දහම් […]

කියවන්න

Obathumaage sema deshanawakma seshtaiii. oba weni sebema arya uthumanta.. maage nanaskaaraya wewa…!!!

කියවන්න

තෙරැවණ්සරණයි, සුවාමින්වහන්ස, ඔබවහන්සේහොදට, තේරුම්, කරල, පැහැදිලිව, දර්මදේසනාව, කතාකරනව,ගොඩාක්,පින්ඔබවහන්සේට,සාධු ,,සාධු ,,සාධු

කියවන්න

සාදු !සාදු !සාදු! අතිඋතුම් ධර්ම දේශනාවක්. බොහොම පින් අපේ හාමුදුරුවනේ සාදු !සාදු !සාදු!

කියවන්න

ඔබතුමාට මෙතරම් දැනුමක් ගිහිව හිඳ ගෙන මෙතරම් අඩු වයසේදී??

කියවන්න

රාග නයෙක් ඇග වටකර බැද ඉන්නේ… ද්වේශ කොටියා මග අහුරා රැක ඉන්නේ… මෝහ වැලේ පය හැපුනොත් වෙඩි කන්නේ… මරණ තුනක් ඇති උතුමන් (රහත්) පැණි කන්නේ… (නිවන)

කියවන්න

මේ ගෞතම බුදු සසුනේදිම සසර දුකින් එතර වි උතුම් වු නිර්වාණයටම

කියවන්න

සාදූ! සාදූ! සාදූ! මේ දේවල් මිනිස්සු නොදන්නා නිසා මොන තරම් සසර අතරමං වෙලාද??? ඔබතුමාට නිවන් සුව තව තවත් දේශනා ශක්තිය ලැබේවා!!!! සාදු සාදු පින්වත් හාමුදුරුවන මරුකතර දුක්ගින්නන් දේශනා ලෝක සත්වයන්ට […]

කියවන්න

ගස් ගල් දෙවියන් කරගෙන අවිදු අදුර දෑස බැදන්…. මැරෙන්න මොහොතකට පෙරත් සතුටු වෙමියි කියා සිතන්…. ලොව දසදෙස පිපාසයෙන් දුවන මුවන් වැනි මිනිසුනේ…. අහෝ..! තවත් දුර නොගිහින් නවතිනු මැන දහම් බලෙන්… […]

කියවන්න

There is only one pure Gold and so much imitation. If you find පරම පවිත්‍ර සිරි සද්ධර්මය you found the pure Gold.මිනිසෙකු ලෙස උපත ලැබීම පරම දුර්ලභ අවස්ථාවක් වන අතර […]

කියවන්න

සාදු! සාදු! සාදු! තව කරුණක් මේ ධර්මය ඇසීමෙන් අවබෝධ වුනා. ඔබතුමාට ඇතුළුව මේ ධර්මය ප්‍රචාරය කරපු සියලු දෙනාටම ගොඩක් පින්.ඉක්මනටම නිවන් මාර්ගය අවබෝධ වේවා!

කියවන්න

……..ධර්මයි ඔබයි…… සමන් කන්දෙන් පටන් අරගෙන, සයුර තෙක් දිවෙනා. .. පුංචි දිය බිදු මහ ගගක් වෙයි අරුමයකි සොබනා…!!! බුදු සමිඳුගෙන් සවිය අරගෙන රහත් බව ලබනා… දහම් සගයන් එකඵ කෙරුවේ ඔබ […]

කියවන්න

……. ඔබ කව්ද. ….. ? පහනට දිවයන පළගැටියනි නුඹ දන්නේ නැතිද දැවෙනා බවක්… පැණි බී මත්වන කුහුඹුවනි නුඹ දන්නෙ නැතිද ඇලෙනා බවක්… බාඳුරා මලකට පෙම්බැදි මැස්සනි දන්නෙ නැතිද උගුලක් බවත්.. […]

කියවන්න

.. නමට බෞද්ධයා …. චෛත්‍යය විහාර වන්දනා කෙරුවට, නිවන පසක් වේදෝ.. දසසිල් පන්සිල් කටින් කියූවට කෙලෙස් වලින් වැලකී යාදෝ.. පැන් කල අරගෙන සෙත්කවි කීවට, කලකම් දුරලිය හැකි වේදෝ දාන දදී […]

කියවන්න

ලුණෙන් පිරි මහ මුහුද – දුකින් පිරි ජීවිතය… නොනවතින රළ පහර – සැප පස්සේ දුවන හිත… ගොඩ නොරැදෙන රැල්ල – තාවකාලික සතුට… සොය සොයා යලි යලිත් දුවන ඔබ කවුරුන්ද…??? ඵලක් […]

කියවන්න

බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මතු කරන ඔබට ගොඩාක් පින් ලැබෙනවා. මේ ශ්‍රී සද්ධර්මය මතු කරන උතුමන්ට ගොඩක් පින් ලැබෙනවා මට මේ ධර්මය දැන් වැටහෙනවා සියලු දෙනාට තෙරුවන් සරණයි

කියවන්න

උතුම් බුදුනගෙ දහම් නදියෙන් පෝෂණය වීලා… උස් පහත් භේදයක් නොමැතිව ගලයි දම් දහරා… සාරිපුත්ත මහ රහතුගෙ ගුණකද , විහිදු ප්‍රඥ මාලා.. ඔබෙන් දකිමි දේශකයාණනි මා.., නිවන් මගේ සේයා…!!! අදුරින් පිරි […]

කියවන්න

කෙලෙස් පුච්චන- මෙත් පතුරුවන භවය දුරු කරනා… බුදුන් පාමුල- සුවද විහිදන හදුන් කූරකි මා…!!! මඩේ උපතත්- මඩ නොගෑවී පිරිසිදුව පිපෙනා… බුදුන් පාමුල- සදා පරවන නෙලුම් කුසුමකි මා….!!! රාග පුච්චන – […]

කියවන්න

එකිනෙකා කල කර්ම අනුවයි නිවන ලැබගන්නේ… එකිනෙකාගේ නුවණ අනුවයි දහම වැටහෙන්නේ… එකිනෙකාගේ ඇල්ම අනුවයි භවය සැකසෙන්නේ… එනමුත් ; ජාති ජරා වියාධි මරණය සැමට එකවන්නේ. .. දුටුවොතින් ; අනිච්ච දුක්ඛ අනත්ත […]

කියවන්න

අසාර ජීවිතය නම් වූ සාගරය… නිබඳවම, සැම විටම, කලු සුදු කර්ම රැලි නංවයි… මුලාව නැමැති සුළගේ ආධාරයෙන්.., විටෙක ද්වේශ… විටෙක රාග… සැඩ රල පහරින්, නිවන නැමැති ගොඩබිමේ ඉවුර ඛාදනය කරයි….

කියවන්න

දේශක තුමනි, ඔබතුමාට බොහොම පින්!!!! මට මේ සත්ධර්මය අහන්න අහන්න පුදුමාකාර සතුටක් දැනෙන්නේ. ඒ වගේම පුදුම දුකක් මොන තරම් මහන්සියෙන් භක්තියෙන් මේ සත්ධර්මය අපට අහන්න සලස්වලා තියෙද්දිත් ප්‍රතිඵල ලබා ගන්න […]

කියවන්න

තෙරැවණ්සරණයි, සුවාමින්වහන්ස, ඔබවහන්සේ හොදට තේරුම් කරල පැහැදිලිව දර්මදේසනාව කතාකරනව. ගොඩාක් පින්ඔබවහන්සේට සාධු! සාධු! සාධු!

කියවන්න

සාදු! සාදු! සාදු! අතිඋතුම් ධර්ම දේශනාවක් බොහොම පින් අපේ හාමුදුරුවනේ සාදු! සාදු! සාදු!

කියවන්න

ඔබතුමාට මෙතරම් දැනුමක් ගිහිව හිඳ ගෙන මෙතරම් අඩු වයසේදී??

කියවන්න

රාග නයෙක් ඇග වටකර බැද ඉන්නේ… ද්වේශ කොටියා මග අහුරා රැක ඉන්නේ… මෝහ වැලේ පය හැපුනොත් වෙඩි කන්නේ… මරණ තුනක් ඇති උතුමන් (රහත්) පැණි කන්නේ… (නිවන)

කියවන්න

මේ ගෞතම බුදු සසුනේදිම සසර දුකින් එතර වි උතුම් වු නිර්වාණයටම

කියවන්න

සුදුරෙදි ඇදගෙන මල්දුන් අරගෙන පොහෝ දිනට යන්නේ පන්සල්… කෙලෙසුන් පොදිබැද අත්දෙක වැදගෙන ගතින් පමණි ගන්නේ පන්සිල්… වෙසක් පොසොන් වල බඩකට පුරවා – එකින් එකට වදිනෙමු දන්සල්… කොහොමද නිවනට ගතසිත අරගෙන […]

කියවන්න

සාදු. ..! සාදු. ..! සාදු. ..!!!! අද වැනි කාලයක මෙවන් වූ උතුම් කල්‍යාන මිතුරෙක් ලැබූ ඔබ කෙතරම් පින් වන්තද… මෙම දේශනා ඇසීමට ලැබීම මටද වාසනාවකි.. සියලු දෙනා මෙම දහම අවබෝධ […]

කියවන්න

ඔබතුමාට ගොඩක් පින් සත්ධර්මය පැහැදිලිව සිංහල දේශනා කිරීම ගැන.

කියවන්න

ඇලී සිටියෙමි සිතින් පොදිබැද ලොවේ සැමතැන රිසි ලෙසේ… වෙලී සිටියෙමි ගතින් බැදගෙන සුවය විඳිමින් කම් සැපේ… දැනුනි මා හට දහම් ඇසුමෙන් අනිච්චයි මේ ලෝ තලේ….!!! දකිමි මා දැන් සුවය නිවනයි […]

කියවන්න

…..උතුම් අරිහත් ඵලයට සමණ දර්ශනය… අවිද්‍යාව සමනය කල විට සංඛාර සමනය වේ… සංඛාර සමනය කල විට විඥාන සමනය වේ… විඥාන සමනය කල විට නාම / රූප සමනය වේ… නාම / […]

කියවන්න

මීට 91 කල්පයක සිට මේ දක්වාම මේ දේශකතුමාගේ මව් පිය වූවන්ට පින් සිදුවේවා…!!! මෙවන් වූ කල්‍යාණ මිතුරෙකු දුන් ඔවුන් අමාමහ නිවනින් සැනසේවා. .!!!!

කියවන්න

මේ දේශකයාණන් යම් මතු දිනක බුදුබව ලබන්නට පාරමී පුරමින් යන මහා උත්තමයෙක්….!!! ඔබටත් මෙම සත් කාර්යයට සම්බන්ධ සියලූම දෙනාටත් පින් සිදු වේවා…!!!

කියවන්න

ජීවිතය වෙනස් කරන දර්ම දේශනාවක් .. බොහෝමත්ම පින් ඔබට !

කියවන්න

ඉතාමත් පැහැදිලියි උතුම් දේශනාවක්!සාදු!සාදු!සාදු!

කියවන්න

සාදු! සාදු! සාදු! ඔබ වහන්ස අපමහා bosathaanange අති උතුම් ශ්‍රී සත්ධර්මය මනාව දේශනා කරනවා. නිර්වාණය සියල්ලටම සාක්ෂාත් වේවා! සාදු!සාදු!සාදු!

කියවන්න

ඔබ වහන්ස අපවටා මේ උතුම් ධර්මය හේතුවෙන් අමා මහා නිර්වාණය සාක්ෂාත් වේවා!සාදු!සාදු!සාදු!

කියවන්න

සාදු!සාදු!සාදු! පින්වත් හාමුදුරුව, තුන් ලෝකයටම ආශීර්වාදයක්, මේ ඇත් සතුටු හිතකින් ධර්මය හන්නේ සාදු!සාදු!සාදු!

කියවන්න

මම බෞද්ධ කෙනෙක් නෙමෙයි. නමුත් ඔබතුමා දේශනා කරන දර්ශනය මට හොදින් වැටහෙනවා.. ඔබලාට පින්..!!!

කියවන්න

සාදු…සාදු..සාදු.. ඔබ වහන්සේලාගේ මෙවැනි වටිනා දර්මයන් ඇසීමට තරම් අපි මාහා පින් වන්තයෝ වෙමු.. ඔබ වහන්සේට තෙරුවන් සරනයි..

කියවන්න

කුඩාකල අපිට කියා දුන් ධර්මය සම්පුර්ණයෙන්ම වෙනස්. මෛත්‍රී බුදුන් පහල වන තෙක් නිවන කල් දැමු අපිට සත්‍ය කියා දුන් ඔබට ගොඩාක් පින්.

කියවන්න

පුදුමාකාර දේශනාවක් හරිම විශ්මිතයි. දහම් මගේ යන්න තව තවත් ශක්තියක් ලැබුණා.ඔබවහන්සේ කල්‍යාණ මිත්‍රහිමි නමක්. සොයා දැනගන්න කැමතියි. දේශනාවක් සදහා ආරාධනා කරන්නත් කැමතියි. වැඩ සිටින්නේ කොහිද? එය මේ ලෝක සත්වයන්ට මහත් […]

කියවන්න

සාදු! සාදු! සාදු! පින්වත් දේශකයානන්ට උදව් උපකාර කරන සැමට නිර්වානයම සාක්ෂාත් වේවා! සාදු! සාදු! සාදු! සාදු! සාදු! සාදු! ඔබවහන්ස ශ්‍රී සත්ධර්මය සක්වල පුරා වසනා සියලුම සත්වයන්ට අවබෝධ වේවා!උපකාර කරන සියලුම […]

කියවන්න

ජීවිතය වෙනස් කරන දර්ම දේශනාවක් .. බොහෝමත්ම පින් ඔබට !

කියවන්න

ඉතාමත් පැහැදිලියි උතුම් දේශනාවක්! සාදු!සාදු!සාදු!

කියවන්න

සාදු! සාදු! සාදු! ඔබ වහන්ස අපමහා ඔබතුමාගේ අති උතුම් ශ්‍රී සත්ධර්මය මනාව දේශනා කරනවා. නිර්වාණය සියල්ලටම සාක්ෂාත් වේවා! සාදු!සාදු!සාදු!

කියවන්න

ඔබ වහන්ස අපවටා මේ උතුම් ධර්මය හේතුවෙන් අමා මහා නිර්වාණය සාක්ෂාත් වේවා! සාදු!සාදු!සාදු!

කියවන්න

සාදු!සාදු!සාදු! පින්වත් හාමුදුරුවො,තුන් ලෝකයටම ආශීර්වාදයක්,මේ ඇති සතුටු හිතකින් ධර්මය හන්නේ සාදු!සාදු!සාදු!

කියවන්න

සාදු …සාදු .සාදු … ඔබ තුමා විසින් කරන ලද දර්ම දානය පින් හේතු කොට ගෙන හැදු වැඩූ දෙමාපියන්ටත් ඔබට දර්ම මාර්ගය පාදා දුන්.ගුරුවරුන්ටත් ,ඔබටත් මෙය ස්‍රවනය ලෝවැසියන්ටත් මටත් නිවනේ සුවය […]

කියවන්න

උතුම් වූ අනන්ත තෙරුවන් ගුණ බලෙන් ඔබට මේ උතුම් ධර්ම ප්‍රචාරය පිණිස තව තවත් ශක්තිය ධහීර්ය ලැබේවා! BBS 23 දක්වා මම ශ්‍රවණය කළා.සිතට දැනෙන සහනය ගැන කියල නිම කරන්න බෑ. […]

කියවන්න

සාදු සාදු සාදු!වටිනා ධර්ම දේශනයක්. ඔබට මේ ධර්ම දානය උතුම් පාරමී වේවා!

කියවන්න

සාදු සාදු සාදු! උතුම් නිවනින් සැනසීමට මේ ධර්ම දානමය කුසල ශක්තිය ඔබට පිහිට වේවා!

කියවන්න

Sadu sadu uthum Dhama asseemata labheema pinak.

කියවන්න

ඉතාම වටිනා දහම් දේශනාවන් මාලවක් .මෙහි කොටස් කීපයක් මා අසන්නට ලැබුනා.අනික් කොටස් ටිකත් අහන්න ඕනි..මා මේ තුලින් බොහෝ දේ ඉගෙන ගත්තා.මේ දහම් දැනීම අපට බෙදාදුන්නා වු ඔබ සියළු දෙනාටම ..නිවන් […]

කියවන්න

සාදු සාදු සාදු උතුම් වූ ධර්ම දේශන පෙලකට සවන් දීමට ලැබීමත් කුසලයක්මයි….මේ උතුම් වූ ධර්ම දේශනාමය කුසල බලයෙන් ඔබට නිර්වාණාවබෝධයම වේවා…..

කියවන්න

සාදු සාදු සාදු ඹබ තුමාට දසදහස් වාරයක් මෙම පින් හේතු වාසනා වෙවා. නොදන්නා ගොඩාක් ධර්ම කරැනු අවබෝධ කර ගත්තා. තෙරුවන් සරනයි!

කියවන්න

සාදු සාදු සාදු !මේ උතුම් ධර්ම මාර්ගය පෙන්වාදී මේ උතුම් කුසල බලය ඔබතුමාට ඒ අමා මහා නිවනට හේතුවාසනා වේවා!

කියවන්න

සාදු …සාදු .සාදු … ඔබ තුමා විසින් කරන ලද දර්ම දානය පින් හේතු කොට ගෙන හැදු වැඩූ දෙමාපියන්ටත් ඔබට දර්ම මාර්ගය පාදා දුන්.ගුරුවරුන්ටත් ,ඔබටත් මෙය ස්‍රවනය ලෝවැසියන්ටත් මටත් නිවනේ සුවය […]

කියවන්න

ගොඩාක් ස්තුතියි……. අපි ගොඩාක් වාසනාවන්ත වෙලා තියනවා මෙවැනි කාලයක ඉතාම දුර්ලභ ධර්මදෙශනාවක් ඔබ වහන්සේගේන් ඇසිමට…… සාදූ සාදූ සාදූ ……

කියවන්න

Because of your teaching i have got holy knowledge about noble dhamma. I am trying to understand it. I appreciate your work. Keep it up. Noble thriple gem bless you. […]

කියවන්න

මම කතෝලික. හැබැයි මේ ධර්මය අහලා මේ භව ගමන අවසන් කරන්න පුළුවන් කියලා මට තේරෙනවා.

කියවන්න

සාදු…සාදු…සාදු..!!!!!! නිවීම ඇත්තේ බුදුරජාණන් වහන්සේ ළඟවත්, පිරිත් පොතේ, ත්‍රිපිටකයේ හෝ නොව තමා තුළම බව සිතිය යුතුය……….!!!

කියවන්න

සාදු සාදු සාදු පින්වත් දේසකයන් වහන්සේ ඇතුලු සහබාගි වන සියලුම පින්වත් පිරිසටත් මටත්, සියලුම සත්වයනටත්, ප්‍රනීත වූ අතිඋතුම් අමාමහ නිවනේ ශාන්තිය ලැබේවා. තෙරුවන් සරනයි .

කියවන්න

සාදු!සාදු! සාදු! උතුම් වූ තථාගත දහම තුලින් ජනී ජනයා සසරින් මුදවන්නට ඔබ දරන ව්‍යායාමය ඉතාමත් වටිනවා .ඔබතුමාට මේ ධර්ම දානය උතුම් පාරමී වේවා!

කියවන්න

අපේ හාමුදුරුවනේ, මගේ යාලුවෙක් මාර්ගයෙන් තමයි මේ ධර්ම දේශනාව ගැන දැන ගත්තේ.මේක ඇහුවම මගේ හිත ඇත්තටම ගොඩක් පැහැදුනා. ඔබතුමාට පින්. සාදු! සාදු! සාදු!

කියවන්න

මේ ලබාදුන්නාවූ ධර්ම දානයට ගොඩක් පින් ලැබේවා!

කියවන්න

සාදු..සාදු ..සාදු ඔබ තුමාට දසදහසක් වතාවක් හේතු වාසනා වේවා. බොහොම පින් තෙරුවන් සරනයි.

කියවන්න

සාදු!සාදු!සාදු!වටිනා උතුම් ධර්ම දේශනා මාලාවක්. පලවෙනි කොටසේ සිටම මේ දක්වා ශ්‍රවණය කලා.මේ ඔබ විසින් සිදුකරගෙන යන්නා වූ දහම් මග තුලින් ඔබද සියලු ලෝක සත්වයාටද උතුම් වූ නිවනින් සැනසෙත්වා!

කියවන්න

ඔබට ගොඩක් පින් මේ කරන සත්කාරයට!

කියවන්න

Thank you so much for sharing the knowledge. since long time I was having this feeling that I am missing some link towards the knowledge. this darma session has widen […]

කියවන්න

සාදු සාදු සාදු ඔබ වහන්සේගෙ මුවින් ගලන සත්දර්ම මාලාවන් මටද සියලු සත්වයන්ටම යහපතක් වේවා. නිවන් දොරටු විවර වී ඔබටත්, මටත්, සියලු සත්වයන්ටත් නිවනෙ සුවය ලැබේවා. තෙරුවන් සරනයි.

කියවන්න

සාදු..සාදු ..සාදු ඔබ තුමාට දසදහසක් වතාවක් හේතු වාසනා වේවා. බොහොම පින් තෙරුවන් සරනයි .

කියවන්න

ඔබට ගොඩක් පින් මේ කරන සත්කාරයට!

කියවන්න

මේ වන විට මම පැය 7ක් එක දිගටම සවන්දුන්නා…. මට දර්මයත් තෙරෙනවා…ඔබ තුමාවත් හදුනා ගත්තා..

කියවන්න

මන් මේ දේශනා සේරම අහගෙන යනවා මගේ ජිවිතේ වෙනසක් සිදුවෙමින් පවතිනවා.

කියවන්න

අපේ හාමුදුරුවනේ, මගේ යාලුවෙක් මාර්ගයෙන් තමයි මේ ධර්ම දේශනාව ගැන දැන ගත්තේ.මේක ඇහුවම මගේ හිත ඇත්තටම ගොඩක් පැහැදුනා.ඔබතුමාට පින්. සාදු !සාදු !සාදු!

කියවන්න

මේ ලබාදුන්නාවූ ධර්ම දානයට ගොඩක් පින් ලැබේවා!

කියවන්න

සාදු සාදු සාදු! අම දම් රසය සැම සත වෙත පෙවේවා. සැම ලෝ සතගෙ බව දුක් කද නිවේවා. සැම සත වෙතට දම් අරුතය වැඩේවා. සැම සත නිවන් සුවයට අද හැරේවා.

කියවන්න

සාදු සාදු සාදු සියලු සත්වයන්ටම නිවන් මාර්ගය අවබෝධ වේවා. ඔබ වහන්සේ ට දසදහසක් වාරයක් මේ පින් හේතු වාසනා වේවා. ඉක්මනින්ම නිවනේ සුවය ලැබේවා තෙරුවන් සරනයි

කියවන්න

සාදු සාදු සාදු සැම ලෝ සතම සිහි කර මේ ලෙස ඉන්නෙ සැම දස දෙස සතට මෙත් ගුන සිතකින්නෙ නිවනට මග දෙවා බාදක හරිමින්නෙ අපි සෙත් පතමු අද මෙත් ගුන සිත […]

කියවන්න

අති උත්තම වූ කල්යාන මිත්යනානේ ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා!

කියවන්න

සාදු …සාදු …සාදු … ලෝවැසී රට වැසි සියලු සත්වයන්ටම සත්දර්ය වැටහේවා.. මේ බයානක සසරෙන් මිදෙත්වා …

කියවන්න

ධර්ම දාන කරනා පින්වත් සැමට….. නිතර ලැබේවා සද්ධර්මයෙ පිහිට….

කියවන්න

ජේසුස් වහන්සේ බොහෝ පිරිසක් මිත්‍යා දුෂ්ටියේ සමාදන් කරවපු එක පවක් නේද? මරණින් මත්තේ මිනිස්සු දෙවියන් වහන්සේ ළඟ සදාකාලික සුවයක ඉන්නවා කියලා. එහෙනම් දැන් එතුමා ඒ පවෙන් මිදී දිවියලොකෙක ඉන්නේඑක අසාධාරණයි […]

කියවන්න

ලෝවැසි, රට වැසි සියලුම දෙනාට සත්ධර්මය අවබෝධ වේවා…. නිවන් මාර්ගයේ දොරටු විවර වී නිවනේ සුවය ලැබේවා!!!! තෙරුවන් සරණයි

කියවන්න

සාදු!සාදු!සාදු! වටිනා උතුම් ධර්ම දේශනා මාලාවක්. පලවෙනි කොටසේ සිටම මේ දක්වා ශ්‍රවණය කලා.මේ ඔබ විසින් සිදුකරගෙන යන්නා වූ දහම් මග තුලින් ඔබද සියලු ලෝක සත්වයාටද උතුම් වූ නිවනින් සැනසෙත්වා!

කියවන්න

සාදු !සාදු! මටත් මේ දේශනාව අහන්න පින තිබුණා.ඔයාලාටත් පින්.

කියවන්න

කොතරමි ලස්සනට බන කියනවද. යහපතක් ම වෙිවා

කියවන්න

Methumage darmadhara baawaya gana mata puduma sahagathaya… prashna 2k atha.. idiri deshanawakadi meyata pilithuru lebewai pathami…

කියවන්න

Maha deshkayaneni! Niyama budu bana awabodha kara dena obata utum nirvanaya labewa!!! Theruwan Saranai!!!

කියවන්න

සාදු සාදු සාදු ඔබ වහන්සේගෙ මුවින් ගලන සත්දර්ම මාලාවන් මටද සියලු සත්වයන්ටම යහපතක් වේවා. නිවන් දොරටු විවර වී ඔබටත්, මටත්, සියලු සත්වයන්ටත් නිවනෙ සුවය ලැබේවා. තෙරුවන් සරනයි.

කියවන්න

මේ කරන කුසල් බලයෙන් ඔබ වහසේට ඉක්මනින්ම නිර්වාණය ප්‍රත්‍යක්ශ වේවා….!!සාධූ….සාධූ….සාධූ

කියවන්න

අපේ හාමුදුරුව,මේ සසර ගනුදෙනු සකච්චා වෙද්දී මගේ ජිවිතේ ලොකු පෙරලියක් වුණා. අපේ ජිවිතේ අපි නොදන්න හිතන්නැති බොහෝමය දේවල් දැන ගත්තා. තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ!

කියවන්න

හරිම හොඳයි කියන්න වචන නෑ….ඔබ වහ්ස්න්සේට තෙරුවන් සරණයි

කියවන්න

හරිම වැදගත් ධර්ම දේශනයක්

කියවන්න

ඔබ තුමාට ගොඩක් පිං. මට මේ දේශනා අසන්නට ලැබුනේ අහම්බෙන් වගේ. පුදුමාකාර සතුටකින් ධර්මය පිළිබද නොදන්නා දේ දැනගන්නේ. තෙරුවන් සරණයි ඔබ තුමා යන ගමනට

කියවන්න

ඔබ තුමාට ගොඩක් පිං. මට මේ දේශනා අසන්නට ලැබුනේ අහම්බෙන් වගේ. පුදුමාකාර සතුටකින් ධර්මය පිළිබද නොදන්නා දේ දැනගන්නේ. තෙරුවන් සරණයි ඔබ තුමා යන ගමනට.

කියවන්න

අනන්ත වූ තෙරුවන් ගුණ බලයෙන් ඔබතුමාට උතුම් වූ බුදු දහමින් සිත් සනසවාලන්නට දිරිය ශක්තිය ලැබේවා.

කියවන්න

සාදු! සාදු! සාදු! සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! අමා මහා නිවන් මග සැලසේත්වා! බොහොම පින් ධර්ම දේශනාව අහන්න සැලස්සුවට.

කියවන්න

සාදු! සාදු! බොහොම පින් ධර්ම දේශනාව අහන්න ලැබෙන්න සැලස්සුවට.

කියවන්න

ඔබ ලබා දුන් ධර්ම දානය උතුම්. බුදුසරණයි!

කියවන්න

මේ කරන්නාවූ සේවයට බොහෝ පින් සිදු වේවා!

කියවන්න

ධර්ම දේශනාව ලබාදුන් සැමට ගොඩක් පින්! තවත් මෙවැනි ධර්ම දේශනාවන් අප අතරට ගෙන එන්නට ඔබට ශක්තිය ධහීර්ය ලැබේවා!!! සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා!

කියවන්න

උතුම් සත්ධර්ම දානය බෙදාදුන් ඔබට මගඵල ඒකාන්තයි. පින්! සාදු සාදු සාදු!!! අති විශිෂ්ඨ ධර්ම දේශනාවක්!

කියවන්න

අපේ හාමුදුරුව, මේ සසර ගනුදෙනු සකච්චා වෙද්දී මගේ ජිවිතේ ලොකු පෙරලියක් වුණා.අපේ ජිවිතේ අපි නොදන්න හිතන්නැති බොහෝමය දේවල් දැන ගත්තා. තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ!

කියවන්න

හරිම හොඳයි කියන්න වචන නෑ….ඔබ වහ්ස්න්සේට තෙරුවන් සරණයි

කියවන්න

ඔබ තුමාට ගොඩක් පිං. මට මේ දේශනා අසන්නට ලැබුනේ අහම්බෙන් වගේ. පුදුමාකාර සතුටකින් ධර්මය පිළිබද නොදන්නා දේ දැනගන්නේ. තෙරුවන් සරණයි ඔබ තුමා යන ගමනට.

කියවන්න