ධර්මයයි ඔබයිධර්මයයි ඔබයි
Skip to content

සදහම් ලිපි


පින් ඵල දී මේ භවයෙම – නිවන් දකින් තාත්තා
2 ජුලි, 2017

සැම බිම්බර හදේ තියන් – සුසුම් හෙලන අම්මා කල්ප ගනන් දහස් පුතුන් – බිහි කලා ද අම්මා සප්ත සයුර මෙන් ලේ කිරි – කර දුන්නි ද අම්මා පින් ඵල දී […]


සහල් නැළිය ගෙන අම්මා සහල් ගරන්නේ
2 ජුලි, 2017

සහල් නැළිය ගෙන අම්මා සහල් ගරන්නේ සහල් වෙනම ගල් වෙනමයි බෙදී වැටෙන්නේ…! කෙලෙස් කන්ද නොවැ සෝදා ඉවත දමන්නේ පව් වෙනමයි, පින් වෙනමයි ඇයද බෙදන්නේ…! පව් කඳටයි මෙත් කරුණා විහිද හරින්නේ […]


තිස් එක් තලය තුල අනසක හිමිවූවා
27 ජූනි, 2017

හිමි පිරිනිවී දිගුකල් ලොව ගතවූවා කලුගල් පලාගෙන හිමි රුව මතුවූවා තිස් එක් තලය තුල අනසක හිමිවූවා තිලොවග සමිදු නිවෙනා සැටි පෙන්වූවා මල් පැන් පූජ කර පින් එක්කරන්නෙමු නිවනට නුවණ වේවයි […]


නැගෙන පුන් සඳ එළියක්
27 ජූනි, 2017

නැගෙන පුන් සඳ එළියක් වනුයේ අඳුරට එලිය වැටුණු විටයි සැපයක් යැයි ලෝ සතුන් විඳිනුයේ දුකෙන් මිදෙන එක් ක්ෂනයටයි සිත ඇලෙන තැන් වල හා වෙවි සිත ගැටෙන තැන් වල ද්වේශ වී […]


මේ තරුවෙන් දකින එලිය
27 ජූනි, 2017

සිතේ පිපෙන කොන් පහක තරුවකි රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් එකට බැඳී ලෝකය සාර යැයි සිතට අරමුණු දෙති මේ තරුවෙන් දකින එලිය අවිද්‍යාවකි, මුලාවකි


සත්තයි ඔබත් දකිනවා ඒ අම නිවන් පුරේ
27 ජූනි, 2017

දෙතිස් කුණුපයක් ඇත මේ හරසුන් මල සිරුරේ තිස් එක් ලෝකයක් ඇත උපනට නිරන්තරේ සිතුවොත් මිතුර හැර නැති බව බියකරු සසරේ සත්තයි ඔබත් දකිනවා ඒ අම නිවන් පුරේ


තබමි අඩිය වෙර ගෙන සිත නිවෙන්නට
27 ජූනි, 2017

වැල්ල සොදුරු පිය සටහන් තැබුවාට රැල්ල ඇවිත් තැබූ සටහන් මැකුවාට සසර පුරා තැබූ සටහන් මකන්නට තබමි අඩිය වෙර ගෙන සිත නිවෙන්නට


සසර දුක නිමයි
27 ජූනි, 2017

ලෝකය සැපයි විද්‍යාවේ නිගමනය…! ස්පර්ශය දවයි තන්හාවේ ප්‍රතිපලය…! නිවන්සුව දැනෙයි අනිස බව දැකීමය…! සසර දුක නිමයි පරිනිර්වාණය….!


පළ දෙන්නේ හෙතුඵලයි
27 ජූනි, 2017

පිං – පව් නොව පළ දෙන්නේ හෙතුඵලයි දුක – සැප නොව ලොව ඇත්තේ දුක පමණයි ඔබ – මා නොව මේ ඉන්නේ කෙලෙස් සිතයි මින් මිදෙන්න යා යුත්තේ නිවන් මගයි


සසරින් සසරට මා යන ගමනේ
27 ජූනි, 2017

සසරින් සසරට මා යන ගමනේ දුකින් පිරීගිය ජිවිතයේ සැනසුම ලබනට සරණයි සෙව්වෙමි නැවතුම තබනට සංසාරේ ඔබ පසු පස්සේ පිය නාග ආවෙමි මියැද උපන්නෙමි මේ භවයේ ඔබ මෙන් වන්නෙමි පිරිනිවී යන්නෙමි […]


මවක් පියෙක් නැති දරුවකු විලසේ
24 ජූනි, 2017

ඉමක් කොනක් නැති අනාථ සසරේ හිතට සුවක් නැති වෙයි තව අදුරේ දනක් පිනක් නැති ජීවිත වදුලේ සාදු නදක් උව යහපති සසුනේ… මවක් පියෙක් නැති දරුවකු විලසේ අසරණ වූවත් සැපයකි දිවියේ […]


පුනි කුසුමක් දහම් දෙසමින
24 ජූනි, 2017

පිපුනි කුසුමක් දහම් දෙසමින පැතිර සුවයක් හද සනාලන දකින දුක වෙයි පිරිය සිදමින සතුට ඉතිරෙයි නිවන දුටු දින කඨින චීවර දරන් හිස මත නගන පියවර තනයි පින්කෙත සියළු ආශ්‍රවගෙවා දැමු […]


ලොවේ මල් නැත මුනිදු පුදනට
24 ජූනි, 2017

ලොවේ මල් නැත මුනිදු පුදනට භවේ කෙලවර දෙසූ නාමෙට දුක නැසූ නිදුකානනේ… නමස්කාරය වේවා.. හිතේ දුක් ගිනි එක මිටටගෙන කපා දමනා දෑකැත්තකට නුව නැණස දුන් හිමියනේ… නමස්කාරය වේවා… ලොවේ අසරණ […]


කොතනින් හරි මේ සසරෙන් ගොඩවෙන්න
24 ජූනි, 2017

ලොකෙ කොහේවත් නෑ කියල.. මගෙ පුතුට විතරමයි කියල.. ඔයා ගෙනත් දුන්නු බැලුම් බෝලෙන්.. මතකද මං සතුටු උන තරම්…… ආදරේ මච්චරක් කියලා.. ජීවිතේ ඇති පදම් දුක් විදල.. මං ලොකු විභාගෙ සමත් […]


දුකක් ආ දින ලෙඩක් ආ විට
24 ජූනි, 2017

අනන්ත සසරක් ආ මග දකින්න…..! දුකක් ආ දින ලෙඩක් ආ විට වැයකලා මතකද ඔබේ ධනය… දරුවෙක් ලෙඩඋනිනම් බේරගන්නට විකුණුවා නොවෙද සියලු සේසත… ඔබට මරණය එනවිටදි අතහැරුනා නොවෙද ඔබ සතු සියලු […]


මරසෙන් මැද සැම බල බිද
24 ජූනි, 2017

සල්ගස් යට ලුම්බිණියක බිහිවෙනවා කුමරු සල්මල් උඩ පා පොඩියට පියනැගුවා සොදුරු මරසෙන් මැද සැම බල බිද ජය ලැබුවා නිරිදු මගෙ සම්බුදු හිමි වැඩි මග සුවදයි මට මිතුරු


පිපෙන සමන් මල වගෙයි නිවන් මග
24 ජූනි, 2017

යහළුවො මිතුරන් හෙට විරසක වෙයි පහදා දෙන්නට නෑ කරුණු… නෑදෑ සොයුරන් අතහැර යන්නෙමි යුතුකම් නෑ මට මග හැරුනු… ජීවිතයේ තව හරි බරි ගැසුනත් මොහොතින් යයි මතකෙට මැරුණු… වචන තදයි ඒ […]


ලොවට සෙතක් කල අමිල සිතක්
24 ජූනි, 2017

පහන නිවෙන්නට හේතු දකින්නට වයස බේදයක් නෑ මහණ සගුන්හට දානෙ පුදන්නට කෝටි ගනන්‍ යන්නෑ කරන සියලු කැප නිවන පුරනු මිස ලොවේ තරගයක්නෑ යහන අතැර යුග දහම සොයන කිසිවෙක් මග නවතින්නෑ […]


ප්‍රත්ඥා ගගුලේ දියබිදු බොන්නම
24 ජූනි, 2017

ශ්‍රද්ධා මෙත් කරුණා වඩනා සිත් විදර්ශනාවට යොමුවේවා… ප්‍රත්ඥා ගගුලේ දියබිදු බොන්නම මෙවදන් පෙල හේතුව වේවා… රන්දා එක සිත සතිපට්ඨානෙට ලෝදම් දැක විමසනු සොදිනා… වින්දා ඇති දුක අදුරේ හිරිහැර දල්වා ගනු […]


සිහිවෙයි හඩපු තරම සතරමහ සාගරේ පරදන
24 ජූනි, 2017

ඇසුවොතින් බණ සිහිය පිහිටුවා නිසිලෙස පෙර නොඇසු දහම ගෙනෙයි අවබොදයට මග දුටුවොතින් දිනක පටඉච්ච සම උප්පාදය සිහිවෙයි හඩපු තරම සතරමහ සාගරේ පරදන

 



ධර්මයයි ඔබයි පුවත් ලිපි

ධර්මයයි ඔබයි විසින් ඉදිරිපත් කෙරෙන විද්‍යුත් පුවත් ලිපි (Newsletters) ලබාගැනීමට ඔබගේ විද්‍යුත් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ විද්‍යුත් ලිපිණය අනිවාර්යයි ඔබගේ විද්‍යුත් ලිපිණය වැරදී

ස්තූතියි,

ඔබගේ විද්‍යුත් ලිපිනයට අප දැන් පණිවිඩයක් එවනවා ඇත.