ධර්මයයි ඔබයිධර්මයයි ඔබයි
Skip to content

සදහම් ලිපි


යා හැකි නොවෙද බියකරු සතර අපායේ
11 මැයි, 2019

දෙව්ලොව යන්න පින් කරනා මිනිසුනේ කම් සැප නොඅඩු ලැබ ගන්නයි වෙහෙසුනේ කෙළවර වනවිට රැස්කල පින් රැසේ යා හැකි නොවෙද බියකරු සතර අපායේ රැස්වූ පිනෙන් එළිවේවා මිදෙන මග තව රැස් කරවූ […]


තිරිසන් උපත අදුරුයි දැන් සිත් ඔපය
11 මැයි, 2019

දවන තවන සිතුවිලි අකුසල ගතිය යෙදුනම සිතක ගත ගිනිගන්නා සුළුය පිරිසිදු සිතෙහි ඔපයට එය බාධකය පෙනෙනා ඇත්ත යහමින් වසනා ලදිය මැරෙන විටදි ඇදිලා එයි හුරු ගතිය තිරිසන් උපත අදුරුයි දැන් […]


ලෝක සම්මතේ ඇත වටිනා වස්තු
11 මැයි, 2019

පච්චුප්පන්න වී පෙනෙනා මාරයාගෙ පෙනීම ගත්තා එය මගේ කියලා අවිද්‍යාවේ මුලාව ඇතිවුයේ පඨවි ආපෝ තේජෝ වායෝ ගතිය තන්හා විය එයට සදමින් ලොවක් තැනු ශුද්ධාශ්ඨකය ලෝක සම්මතේ ඇත වටිනා වස්තු ඔය […]


මරුන් පරදන අරුත් බඹසර පුරන්නට වෙර වඩනා
11 මැයි, 2019

නිමක් නොපෙනෙන සසර ගමනේ පාරමී දම් පුරාලාගිමන් නොහැරම දහම හමුවේ මාර බන්ධන නසනා මරුන් පරදන අරුත් බඹසර පුරන්නට වෙර වඩනා උතුම් මගඵල ලැබූ නොලැබූ සැමට මෙත් සිත පතනා


මග ඵල නොවේ ඔබ සිතනා තරම් දුර
11 මැයි, 2019

ඇතැයි හෝ නැතැයි කියමින් තර්ක කොටලබනා දෙයක් නැත කාලය කෑම මිසඅන්ත දෙකක් ගැන සොයනා පෘථග්ජනමිනිසුනි එය නොවේ බුදු වරු දෙසු දහම තිලකුණු මෙනෙහි කොට විදසුන් වඩා සොඳදුටුවොත් සංඛතය වාදෙන් හේතු […]


රත් වෙලා මත් වෙලා ඇලෙන ගැටෙනා කලට
9 මැයි, 2019

රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් සැදුන ලොවරූප වේ මර උගුල ආශ්වාද යැයි සිතනරූපයේ ඇති ගතිය හා සමව පෙර ගතියමතු වන්නෙ පුරුද්දට සසරෙ හුරු පුරුදු කල මතුව ආ පෙර ගතියෙ රෝද ගසමින් නිබඳ […]


අවසන දුක මිසක් කවරක් උරුම වෙන
9 මැයි, 2019

කාමය ගිනි ගොඩකි මග නොමගට යවන එහි ඇති ආශ්වාදය වෙයි නොනවතින මිරිගුව දෙසට යන මුව පොව්වකු ලෙසින අවසන දුක මිසක් කවරක් උරුම වෙන


අසන දකිනා සියලු දේ කමටහන් වේවා
9 මැයි, 2019

මිනිස් අත් භවක් අති දුලභ බව දැනේවාකාම මඩ ගොහොරුවෙන් මිදෙන්නට සිතේවාසත් පුරුෂයන් ඇසුර පමණක් ලැබේවාසිත නිවාලන දහම සවනත වැකේවා දුගතියේ දරුණු ගති මැවි මැවී පෙනේවාසුගතියේ අසාරත්වය හොදහැටි වැටහේවාමනු ලොව දෙව […]


දුටුවද පස්වැනි මනු ලොව දේව දුතයා
7 මැයි, 2019

දුටුවද මනු ලෝකෙ පළමු දේව දුතයාමවු කුසකින් මෙලොවට එන සිඟිති බිලින්දාසිතනු මමද ජාතිය නැත තව ඉක්මවලාසිත කය වචනෙන් කුසල් වඩනු වි නොපමා දුටුවද මනු ලෝකෙ දෙවැනි දේව දුතයාගත වැහැරි දුර්වල […]


සසරක කල පිං පාරමි හිත රන්දා
7 මැයි, 2019

බිහිකෙරුවත් මං ලෝකෙට දුක් කැන්දා හෙට මැරුනත් දැන් බය නෑ මයෙ අම්මා සසරක කල පිං පාරමි හිත රන්දා මග පල ලැබ ගන්නට නුබ සිත බැන්දා රස කෑමක් ලැබුවා තුන් ලොවේ […]


නුබවත් සසරින් එතෙර කරන්නට බුදුහිමි අවසර දුන්නා
7 මැයි, 2019

දෑතේ කරගැට හැදෙනා තරමට වෙහෙස උනා මගෙ අම්මා … මගෙ කුස පුරවා නුබ කුස ගින්නේ සිටි හැටි මතකයි අම්මා … ගන්නට හිතනෑ තවත් මව් කුසක් නුබ විදි දුක මම මැන්නා […]


මම ඇත මම නැත අන්තයකට නැත
20 අප්‍රේල්, 2019

මම ඇත මම නැත අන්තයකට නැත දහමට ගලපා විසදිය යුතු වෙත හේතු සදන තෙක් ඵල හටගනු ඇත ලෝ දහමට මම මගෙ ඕනෙම නැත…. ඇති වූ පංචස්කන්දය ඵල ලෙස ඇති වීමට […]


දකිනු මැන දරැවනේ කෙලවර
17 නොවැම්බර් , 2018

කුසට ආ ගැබ හේතු සැකසී මනට ගෙන මා දරැව විලසේ හදට බැදි ඇත රකී පන සේ මවට දුක දුරැ වන්නෙ කෙලෙසේ දුටුව දම් කඳ නිව්ව ගින්නේ මැව්ව මායා හර සිදින්නේ […]


කල පව් කදම සිහිවෙනවා අද වාගේ
17 නොවැම්බර් , 2018

දිය බුන් ගසා දිය කෙලියෙමි පෙර කාලේ .. දිය සෙලවෙද්දි ගත සෙලවේ අද මාගේ .. ගත සවියේදි සිත පවිටුයි පෙර කාලේ .. කල පව් කදම සිහිවෙනවා අද වාගේ .. බණ […]


කුසලයෙන් පිරි සිත්ම එතෙරට දිවෙන තෙක් ගොඩ නැගේවා
17 නොවැම්බර් , 2018

මනෝමූලික උදාවූ ලොව සත්‍ය ලෙස ගෙන විදින්නේ… හේතු ඵලයකි පවත්වන්නට නොහැකි බව නෑ දකින්නේ… මාර ඇම මම මගේ කරගෙන රසට ගිලලා දමන්නේ…. වැසුනු සත්‍යය නොදුටු අවිදුර දුකම සමුදය කරන්නේ…. බුදු […]


ගැලවියන් නුබත් ගිනි ගොඩින්
17 නොවැම්බර් , 2018

ගග ගලයි ගල් පර මතින් ඇවිලෙනා ගිනි සසර මැදින් ඔබෙන් ලද මනුභවය මතින් නිවෙන්නම් ගිනි සසර මගෙන් නාඩපන් නුබ අම්මෙ ඉතින් දොවා දෑගිලි අත පැනින් බුදු හිමිගෙ බණ පද මැදින් […]


පෑදි දියට බොර වෙන්නට දෙන්න එපා
17 නොවැම්බර් , 2018

කති බොති නටති ඇතිතෙක් ඇගපත සවිය වැහැරෙති සවිය පිරිහෙති නවතනු බැරිය ඇසුරේ සිටින දුදනන් හා ගෙව් දිවිය දුගතිය පෙනෙන මානෙටමය කැදව ගිය ලොව බුදුවරැන් අපමන ඇත පහල වෙලා ලොව ලොව […]


සිත් තුලත් දම් ඇස වැඩේවා
17 නොවැම්බර් , 2018

නැගෙන දම් කඳ පෙරටු කරගෙන නිවන් දැකුමට සිත තියා.! යන්න පෙරටම අදිටනින් හැම නොවී අටලෝ දමින් කම්පා.! වීලා සැරියුත් මහ තෙරුන් මෙන මහ පොළව ලෙස උහුලනා.! කැළඹු මරසෙන් පරදවා මෙම […]


පස්කම් සැපත දැක රැවටී මුලා වෙලා
17 නොවැම්බර් , 2018

පස්කම් සැපත දැක රැවටී මුලා වෙලා හිස් මොලගිනි ගනී මරුවා විකල් වෙලා දොස් දෙන කර්ම හැම අතකින් හරස්වෙලා කුස් පිරුමක් නොලැබ සසරේ පමා වෙලා


කැන්දා යන්න කුමරා එයි දිවි ගමනේ
17 නොවැම්බර් , 2018

ගහනා ගැටය කරකවලා හිස මුදුනේ පෙන්නා ලොවට රැව අගනා සිහි වැසුනේ රන්දා මුදුනෙ මල ලොව පවසයි වරැණේ කැන්දා යන්න කුමරා එයි දිවි ගමනේ ලෙහලා ගැටය හිස මුදුනේ ගැට ගසපු දරලා […]

 



ධර්මයයි ඔබයි පුවත් ලිපි

ධර්මයයි ඔබයි විසින් ඉදිරිපත් කෙරෙන විද්‍යුත් පුවත් ලිපි (Newsletters) ලබාගැනීමට ඔබගේ විද්‍යුත් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ විද්‍යුත් ලිපිණය අනිවාර්යයි ඔබගේ විද්‍යුත් ලිපිණය වැරදී

ස්තූතියි,

ඔබගේ විද්‍යුත් ලිපිනයට අප දැන් පණිවිඩයක් එවනවා ඇත.