ධර්මයයි ඔබයිධර්මයයි ඔබයි
Skip to content

මුදලකින් හෝ අමුද්‍රව්‍ය පූජා කර දායක වීමට


18 ඔක්තෝම්බර්, 2017

කරුණාවෙන් ඔබ දන්නා හඳුනන අනිකුත් ධර්මයයි ඔබයි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත් මේ පණිවුඩය බෙදා හරින්න.

තෙරුවන් සරණයි, ශාසනාලයෙන් යුතුව දැනුම් දෙන වග නම්,

ධර්මයයි ඔබයි ශ්‍රාවක, ශ්‍රාවිකා, උපාසක, උපාසිකා අප අපගේ නොයෙකුත් පුණ්‍යමය කටයුතු සදහා පුණ්‍යමය ක්‍රියාකාරකම් සදහා ඔබතුමන්ලාගේ සහ ඔබතුමියන්ලාගේ පුර්ණ දැනුම එකගත්වය හා අනුමැතිය හා කැමැත්තෙන්ම යම් යම් මුදල් ආධාර අප වෙත ලබාදුනි.

මෙයිට පෙර අපගේ දැනුම අවබෝධය හා පුර්ණ එකගතාවය ඇතුව අප කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජික මහතුන් තිදෙනෙක් ස්ව කැමතෙන්ම ඉදිරිපත් වී එතුමන්ලාගේ පුද්ගලික නාමයන්ගෙන් ගිණුම් තුනක් විවෘත කර අපගේ ක්‍රියාකාරිත්වයට සහය දුන්නේය. එම මහතුන්ගේ කැපවීමට කෘතඥතාවය පළකරමින් එම ශේෂයන් සියල්ල පහත සඳහන් ගිණුමට බැර කිරීමට අප ගිණුම් අංශය අද දින සිට කටයුතු කරයි.

ගිණුමේ නම :
DHARMAYAI OBAI PUNYA BHARAYA
ගිණුම් අංකය :
114061003266
බැංකුව :
SAMPATH BANK
බැංකු ශාකාව :
INGIRIYA

එමෙන්ම,
අපගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල විසිරි පැතිරී ඇති බව සත්‍යයකි. වඩාත් කාර්යක්ෂමවත්, නිවැරදිවත් හා විනිවිදභාවයකින් ද යුක්තව සැම දිශාවකින්ම එවන ලද ආධාර මුදල් ලබා/පරිහරණ කිරීමේ පහසුව සදහා ක්‍රමවත් පිළිවෙතක් අනුගමනය කිරීමට 2017/10/20 දින සිට ඉහත සඳහන් ගිණුම පමණක් උපයෝගී කිරීමට තීරණය කෙරුණි.

එනිසාම,
මින් ඉදිරියදී සියලු ගණුදෙණු මෙම ගිණුම හරහා පමණක්ම ක්‍රියාත්මක වෙන බවත්, තවද මෙය ව්‍යාවස්ථා ප්‍රකාරව සිදුකෙරෙන බවත් මෙයින් ඔබ සියලු දෙනාම දැනුවත් කර සිටිමු.

තවද,
මින් ඉදිරියේදී ඔබ මුදලකින් හෝ අමුද්‍රව්‍ය පූජා කර දායකවන විට එම ආධාර කුමන කාර්යයක් සඳහාද වග පහත සඳහන් අය ගෙන් එක්කෙනෙකුට හෝ දැනුම් දීමෙන් (ආරාම පූජාවට, CD/DVD නිෂ්පාදනයට, බෙදාහැරීම් සහ ප්‍රචාරක කටයුතු හෝ ත්‍රිපිටක පුජාවන්ටයන වග) ඔබගේ වටිනා පරිත්‍යාගය ඒ ආකාරයෙන්ම යොදා ගැනීමට අපට පහසු වෙයි.

  1. H.G. දිනේෂ් මංජුල මහතා
    Mobile: 009750698116 (IMO, WhatsApp, Skype, Viber, Messenger)
  2. කීර්ති බණ්ඩාර මහතා
    E-mail: bandarak1983@gmail.com
    Mobile: 0096 07924157
  3. සුනිල් ගමගේ මහතා
    E-mail: sunil.gamage@gmail.com
    Mobile: 0094 775954770
  4. ධර්මයයි ඔබයි –
    Email : donations@dharmayaiobai.org

 

අදහස්



ධර්මයයි ඔබයි පුවත් ලිපි

ධර්මයයි ඔබයි විසින් ඉදිරිපත් කෙරෙන විද්‍යුත් පුවත් ලිපි (Newsletters) ලබාගැනීමට ඔබගේ විද්‍යුත් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ විද්‍යුත් ලිපිණය අනිවාර්යයි ඔබගේ විද්‍යුත් ලිපිණය වැරදී

ස්තූතියි,

ඔබගේ විද්‍යුත් ලිපිනයට අප දැන් පණිවිඩයක් එවනවා ඇත.