ධර්මයයි ඔබයිධර්මයයි ඔබයි
Skip to content

සදහම් ලිපි


සැප යනු වෙස් වලා ගත් දුකකි
1 මාර්තු, 2017

ධර්මයට අනුව කර්ම කරන්නෙක් හෝ විපාක විදින්නෙක් නැත. කර්මය කරන කෙනෙකු නොමැති කල කර්මය පල දෙන්නෙ කාටද? ගොනෙකු නොමැති නම් කරත්තය යන්නෙ කවරෙකු පසුපසද? සැප යනු වෙස් වලා ගත් දුකකි […]

අනාථ වූ ලෝකයේ සනාථ මග 31 ජනවාරි, 2017

වරෙක මානවයා මිහිමත විජය කොඩි නගමින් අධිරාජ්‍ය තැනුහ . ලෙයින් සහ යකඩින් ගෙන්දගම් පොලොව දික්විජය කලේය. යටකී බිමේ එක් කොනකින් හිරු බැස යනවිට තව කොනකින් හිරු උදාවූයේය . ඊට හිරු […]


මම මගේ කොට හුන්නු සියලු වස්තුව දමා, කලෙම් අභිනික්මන්…
17 නොවැම්බර් , 2016

අදුරු ලෙන් ගුහාව ම දිවිය කොට විසූයෙම්, කෙලෙස් පිරි ලෝකය ම සැපය කොට සිතූයෙම්, මසට ලොල් පණුවො සේ රසයක් ම සෙවූයෙම්, අවසනෙහි විඩාබර මට මා ද නොවූයෙම්….. මින් මිදෙන යම් […]


ආධ්‍යාත්මික ඉඩෝරය
17 නොවැම්බර් , 2016

නිස්සාර පොළෝ තල දාහයෙන් දැවෙන සඳ, අතු පතර පත් සිඳුනු වියළි තුරු මඩුලු ඇත, සිඳුනු උල්පත් ජලය පිපාසිත දනන් හට, මරු සමඟ එක්ව මේ කරන සරදම කිම ද… ඉරි තැලුනු […]

කාල රෝදය 17 නොවැම්බර් , 2016

උපත-මරණය නියත මිනිසුනි,  අසනු මැන දැන් මේ පවත්,  කලණ මිතු දම් සරණ ඇත තව, නිවෙන්නට දුක් ගිනි මැදින්… කරකවන සංසාර රෝදය, මගේ කොටගෙන වෙලී, රුචි අරුචිකම් සමඟ ගැටෙමින්, ගෙවා දැමු කාලය […]

ආර්‍ය මෛත්‍රී භාවනාව 8 ඔක්තෝම්බර්, 2016

මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ; සංසාර දුකෙන් …………………………………………………. මිදෙත්වා සංසාර රෝගයෙන් ………………………………………….. මිදෙත්වා සංසාර භයෙන් …………………………………………………… මිදෙත්වා සංසාර ගින්නෙන්……………………………………………… මිදෙත්වා සංසාර දාහයෙන් …………………………………………….. මිදෙත්වා සංසාර ශෝකයෙන් ………………………………………… මිදෙත්වා සංසාර රාගයෙන් […]

 



ධර්මයයි ඔබයි පුවත් ලිපි

ධර්මයයි ඔබයි විසින් ඉදිරිපත් කෙරෙන විද්‍යුත් පුවත් ලිපි (Newsletters) ලබාගැනීමට ඔබගේ විද්‍යුත් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ විද්‍යුත් ලිපිණය අනිවාර්යයි ඔබගේ විද්‍යුත් ලිපිණය වැරදී

ස්තූතියි,

ඔබගේ විද්‍යුත් ලිපිනයට අප දැන් පණිවිඩයක් එවනවා ඇත.