ධර්මයයි ඔබයිධර්මයයි ඔබයි
Skip to content

සදහම් ලිපි


නිදි සිහින ඇහැරවන මතක ඉපදුනාවේ
2 ජුලි, 2017

නිදි සිහින ඇහැරවන මතක ඉපදුනාවේ සත්වසක් පිරුනි පුතු ගිහිගෙයින් ගියාවේ පොඩ්පුතුගෙ කිරිසිනා ගෙදර රැව් දුනාවේ මගෙ පුතා සසර නිම කරන්නට ගියාවේ … දෙපා එරමිණි ගොතා බෝ සෙවනෙ හිදිනවා කියන බුදු […]


සසර සරනට ඉඩක් නොතබම සදා නිවනින් සැනසෙනු
2 ජුලි, 2017

වැසුනු නිවනේ රන් දොරටු යලි විවර වී ඇත ලක් බිමේ ඉතින් වඩිනට කාලයයි මේ දෙව් ලොවින් චුතවී මනුලොවේ …!!! පින් සිතින් මග වඩා නිවනට අතර මැද ගෙනගිය මරූ … පින්වතුනි.. […]


නිරෝධ සිත සතිය වුනොත් නිවනම හැර වෙන කොහේද
2 ජුලි, 2017

මලක සුවද නැති වුනාම මල වටකර බඹරු කොහේද … හේතු ඵලය නැති වුනාම ඔබ මා හෝ ලොවක් කොහේද … අවිද්‍යා දුරලන තෙක් සසරට නැවතුමක් කොහේද … නිරෝධ සිත සතිය වුනොත් […]


ඇයි අමු නිරයෙ යන්නේ පණ පිටින් සදා
2 ජුලි, 2017

මිහිකත අම්මා මහා දුක් ගිණි උහුලනවා ඉවසනු බැරිව මහ පොළව ද දෙදරනවා ඇයි මිනිසුනේ නොදැනුනෙ කම්පා වෙනවා හඩ ගා කියනු නොහැකිව ඇය වැලපෙනවා..! ගිනිකඳු පුපුරා මහ ගින්නෙන් පිච්චෙනවා පස් කඳු […]


දුවන බව නොම දෙනම දුවමින් දැවී යයි සිත ගින්දරින්
2 ජුලි, 2017

ලොව දුටුමි මා තුලින් අනෙකුගෙන් කම් නැතේ පනෙස මතුවෙයි සෙමෙන් දහම මට ගුරුවෙතේ …! අතැර යන්නට බැරි කිසිත් නොමැත මා අත රැස්කරන් කුමටද මෙය කදුළු ගමනට මුතු මැණික් දඹ රත්තරන් […]


දහම් වරුසාවෙන් තෙමෙන්නට
2 ජුලි, 2017

මහා සාරෙට ගලාගෙන ගිය දම් නදිය අද නෑ දකින්නට ගොන් කුරක රැදි දිය පොදක් ඇත සංසාර දාහය නිවන්නට …! රාග ද්වේශ මෝහ ගින්නෙන් දැවී ගිය සිත් නිවාලන්නට ඉඩදෙන්න එක් වතාවක් […]


ලොවේ ඇසුර නැති තැන සුව ගෙනෙයි සිතකට
2 ජුලි, 2017

රන් කහවනු දන්නෙම නෑ වින්ද දුක් කද දිව මාලිග හදන්නෙ මොන සැප විදින්නද රජ සක්විති උනත් පිරී නැහැනෙ පස්පොල හිත නිවලා ගත මැරුන්න පතමි කුටියක…. දිවි හිමියෙන් රැක සිල් පද […]


දුනු හී අමෝරා ආවත් දඩයමට
2 ජුලි, 2017

දුනු හී අමෝරා ආවත් දඩයමට බුදු රැස් වදින සැණෙකින් සමු දෙයි රැලට සිතේ තියෙන ගති ටික නැති කල දාට රහතුන් වෙනව සත්තයි නුඹ වුවත් හෙට…!!! සසරක් පුරා හුරු කර ආ […]


පින් ඵල දී මේ භවයෙම – නිවන් දකින් තාත්තා
2 ජුලි, 2017

සැම බිම්බර හදේ තියන් – සුසුම් හෙලන අම්මා කල්ප ගනන් දහස් පුතුන් – බිහි කලා ද අම්මා සප්ත සයුර මෙන් ලේ කිරි – කර දුන්නි ද අම්මා පින් ඵල දී […]


සහල් නැළිය ගෙන අම්මා සහල් ගරන්නේ
2 ජුලි, 2017

සහල් නැළිය ගෙන අම්මා සහල් ගරන්නේ සහල් වෙනම ගල් වෙනමයි බෙදී වැටෙන්නේ…! කෙලෙස් කන්ද නොවැ සෝදා ඉවත දමන්නේ පව් වෙනමයි, පින් වෙනමයි ඇයද බෙදන්නේ…! පව් කඳටයි මෙත් කරුණා විහිද හරින්නේ […]


තිස් එක් තලය තුල අනසක හිමිවූවා
27 ජූනි, 2017

හිමි පිරිනිවී දිගුකල් ලොව ගතවූවා කලුගල් පලාගෙන හිමි රුව මතුවූවා තිස් එක් තලය තුල අනසක හිමිවූවා තිලොවග සමිදු නිවෙනා සැටි පෙන්වූවා මල් පැන් පූජ කර පින් එක්කරන්නෙමු නිවනට නුවණ වේවයි […]


නැගෙන පුන් සඳ එළියක්
27 ජූනි, 2017

නැගෙන පුන් සඳ එළියක් වනුයේ අඳුරට එලිය වැටුණු විටයි සැපයක් යැයි ලෝ සතුන් විඳිනුයේ දුකෙන් මිදෙන එක් ක්ෂනයටයි සිත ඇලෙන තැන් වල හා වෙවි සිත ගැටෙන තැන් වල ද්වේශ වී […]


මේ තරුවෙන් දකින එලිය
27 ජූනි, 2017

සිතේ පිපෙන කොන් පහක තරුවකි රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් එකට බැඳී ලෝකය සාර යැයි සිතට අරමුණු දෙති මේ තරුවෙන් දකින එලිය අවිද්‍යාවකි, මුලාවකි


සත්තයි ඔබත් දකිනවා ඒ අම නිවන් පුරේ
27 ජූනි, 2017

දෙතිස් කුණුපයක් ඇත මේ හරසුන් මල සිරුරේ තිස් එක් ලෝකයක් ඇත උපනට නිරන්තරේ සිතුවොත් මිතුර හැර නැති බව බියකරු සසරේ සත්තයි ඔබත් දකිනවා ඒ අම නිවන් පුරේ


තබමි අඩිය වෙර ගෙන සිත නිවෙන්නට
27 ජූනි, 2017

වැල්ල සොදුරු පිය සටහන් තැබුවාට රැල්ල ඇවිත් තැබූ සටහන් මැකුවාට සසර පුරා තැබූ සටහන් මකන්නට තබමි අඩිය වෙර ගෙන සිත නිවෙන්නට


සසර දුක නිමයි
27 ජූනි, 2017

ලෝකය සැපයි විද්‍යාවේ නිගමනය…! ස්පර්ශය දවයි තන්හාවේ ප්‍රතිපලය…! නිවන්සුව දැනෙයි අනිස බව දැකීමය…! සසර දුක නිමයි පරිනිර්වාණය….!


පළ දෙන්නේ හෙතුඵලයි
27 ජූනි, 2017

පිං – පව් නොව පළ දෙන්නේ හෙතුඵලයි දුක – සැප නොව ලොව ඇත්තේ දුක පමණයි ඔබ – මා නොව මේ ඉන්නේ කෙලෙස් සිතයි මින් මිදෙන්න යා යුත්තේ නිවන් මගයි


සසරින් සසරට මා යන ගමනේ
27 ජූනි, 2017

සසරින් සසරට මා යන ගමනේ දුකින් පිරීගිය ජිවිතයේ සැනසුම ලබනට සරණයි සෙව්වෙමි නැවතුම තබනට සංසාරේ ඔබ පසු පස්සේ පිය නාග ආවෙමි මියැද උපන්නෙමි මේ භවයේ ඔබ මෙන් වන්නෙමි පිරිනිවී යන්නෙමි […]


මවක් පියෙක් නැති දරුවකු විලසේ
24 ජූනි, 2017

ඉමක් කොනක් නැති අනාථ සසරේ හිතට සුවක් නැති වෙයි තව අදුරේ දනක් පිනක් නැති ජීවිත වදුලේ සාදු නදක් උව යහපති සසුනේ… මවක් පියෙක් නැති දරුවකු විලසේ අසරණ වූවත් සැපයකි දිවියේ […]


පුනි කුසුමක් දහම් දෙසමින
24 ජූනි, 2017

පිපුනි කුසුමක් දහම් දෙසමින පැතිර සුවයක් හද සනාලන දකින දුක වෙයි පිරිය සිදමින සතුට ඉතිරෙයි නිවන දුටු දින කඨින චීවර දරන් හිස මත නගන පියවර තනයි පින්කෙත සියළු ආශ්‍රවගෙවා දැමු […]

 



ධර්මයයි ඔබයි පුවත් ලිපි

ධර්මයයි ඔබයි විසින් ඉදිරිපත් කෙරෙන විද්‍යුත් පුවත් ලිපි (Newsletters) ලබාගැනීමට ඔබගේ විද්‍යුත් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ විද්‍යුත් ලිපිණය අනිවාර්යයි ඔබගේ විද්‍යුත් ලිපිණය වැරදී

ස්තූතියි,

ඔබගේ විද්‍යුත් ලිපිනයට අප දැන් පණිවිඩයක් එවනවා ඇත.