ධර්මයයි ඔබයිධර්මයයි ඔබයි
Skip to content

සදහම් ලිපි

භව දම්වැල්

10 මැයි, 2017

සුදුරෙදි ඇදගෙන මල්දුන් අරගෙන පොහෝ දිනට යන්නේ පන්සල්… කෙලෙසුන් පොදිබැද අත්දෙක වැදගෙන ගතින් පමණි ගන්නේ පන්සිල්…! වෙසක් පොසොන් වල බඩකට පුරවා එකින් එකට වදිනෙමු දන්සල්.. කොහොමද නිවනට ගතසිත අරගෙන යන්නේ සිද බිද භව දම්වැල්…!!!

කියවන්න

 

පෙරමන් බලනවා රහතුන් වඩින තුරු

10 මැයි, 2017

දකිනවානම් ආ හැටි රුපෙට අකුරු නුවණ උදය වැය එයමයි ඉතා ගරු පරසතු මල් අතේ තියන් දෙවි පිළිරූ පෙරමන් බලනවා රහතුන් වඩින තුරු

කියවන්න

 

සීගිරි ගී වල අකුරු ලියන්නට

10 මැයි, 2017

සීගිරි ගී වල අකුරු ලියන්නට මට හිමි නොවුනට සංසාරේ සම්බුදු හිමි ගුණ ලොවට ලියන්නට කොහේ තිබුන පින දෝආවේ ගම්බද කමටයි මෙහෙම ලියන්නේ බුදුහිමි තෙමගුල සිහිවූයේ පින්බර වෙසගක් සිතට නගන්නට අතට කාසි මොකටද ඕනේ

කියවන්න

 

ඉච්ච සේ නැති ලෝකෙක

7 මැයි, 2017

ඉච්ච සේ නැති ලෝකෙක අනිච්චම ගොඩ කර මොකටද තවත් අප වෙච්ච සියලුම දේ තුල සොච්චමක්වත් පවතින සැපක් නැතිකොට තුච්ච කාමය අතහැර නිච්ච සුඛ නිවන වෙත යන්න ඇත්නම් අද පිච්ච මල් ගෙන දෝතට බුද්ධ නාමෙට පුදකර අපිත් යන්නෙමු සසුනට…

කියවන්න

 

සසර දිනකදි එතෙරෙ වන්නට

7 මැයි, 2017

හදට නැග ආ නීරසේ වැලද මා මුලු ගත මෙසේ වැකුන සවනත එතෙර වෙන්නට මගේ බුදු හිමි ධම්රසේ වැලදගෙන හප හපාඅප සැම සුනඛ ලෙස මස් නැති හපේ කෙලස හො ගොඩ පීනලා යමු අතැර දා මේ ලොඹු රසේ පිංවන්ත පිං සිතිවිලි මිතුරැ ලග සුව හැගවෙති සසර දිනකදි එතෙරෙ වන්නට ඔබලා මට පිහිටන්නැති

කියවන්න

 

අම්මා සැරෙන් කිවා

7 මැයි, 2017

අම්මා සැරෙන් කිවා……. පුතේ උබ දහම් යන්න ඕනි අම්මා සැරෙන් කිවා … මම පය පස්සට ගත්තා නොතේරුම් කමට මන් දන්නවා අම්මාට ඕන උනේ මට යහපතක් කරන්න අම්මා ඔයා නිවන් දකින්න ඕනි මන් ආදරෙන් කිවා ….. අම්මා පය පස්සට ගත්තා නොතේරුම් කමට අම්මා දන්නවා ද …? මට ඕනි උනේ අම්මා ව සදහටම දුකින් මුදවන්න …. පුතේ […]

කියවන්න

 

කාම මඩෙහි ලගින පෘථග්ජන මිනිසුනේ

4 මැයි, 2017

කාම මඩෙහි ලගින පෘථග්ජන මිනිසුනේ…!!! මිනිස් භව ගෙන සිටින විට නුඹ නොදැන සිටියද කෙලෙස් මඩ බව… සැප පිපාසෙන් දිව යද්දි ලොව නො නැවතුනෙ ඇයි බුදුන් අභියස… කර්ම ඵලයෙදි තිරිසනුන් වු විට සසර කෙලෙසක නවත්වන්න ද… දකින සිහිවන සැම විටදි එය මතක් වන්නේ ධර්මයයි මට…!!!!

කියවන්න

 

තෙරුවන දරනට අදිටන් කරනා…

29 අප්‍රේල්, 2017

බුද්ධ ධම්ම සංඝ තෙරුවන දරමින් නිවනට වාසනා වේවා…! විශ්වයේ ගැබ් වූ සත් බුද්ධ ශක්ති බලයෙන් මහ රහතුන්ගේ සුදු කිරණ බලයෙන් එදා මෙදා තුර ආර්යන්ගේ මෙත්සිතේ බලයෙන් තෙරුවන දරනට අදිටන් කරනා සෑම පින්වතුන්ගේ, සියළු බාධක දුරුවේවා සියළු ග්‍රහඅපල දුරුවේවා සියළු වස්දොස් දුරුවේවා අධිෂ්ඨානයම ඉටුවේවා….!!! සතර වරම් දෙවියන්ගේ පිහිටෙන් සාසනාරකෂක සියලු දෙවි සරණින් දෙව්ලොව බඹලොව ආශිර්වාදයෙන් තෙරුවන […]

කියවන්න

 

නිසල අරණක සිසිල ලබනට

24 අප්‍රේල්, 2017

සිතූ පැතුම් පොදි, ආශා දැහැනේ නිමාවක් නොවෙනා …… පෙළෙන දුක් ගිණි දාහයන්ගේ නිවීමක් නොවෙනා………. කඩා බිද මේ සියලු බාධක ලොවට බැද තබනා ….. එන්න පින්වත්, කලණ මිතුරෙකු කරයි ආරාධනා …..!!! නිසල අරණක සිසිල ලබනට මෙත් සිතක් පතුරා….. රහත් ඵලයේ පහස විදිනට දහම් මන පුරුවා …… සසර කතරින් එතෙර වන්නට නිවන් සුවය ලබා ….. එන්න පින්වත්, […]

කියවන්න

 

උතුම් දේශකයාණනි

20 අප්‍රේල්, 2017

උතුම් දේශකයාණනි දීඝායු වේවා ……උතුමනි දහම් ඇස පෑදු ……. නිවන හිමි වේවා ….. ඔබහට දම් ගගක් සෑදු ……. අතරමංවී සිටිය සෑම දෙනා මුදවා ගත්තේ ….කලණ දෑතින් දහම සමගිනා ……… දීඝායු වේවා ……උතුමනි දහම් ඇස පෑදු ……. නිවන හිමි වේවා ….. ඔබහට දම් ගගක් සෑදු ……. බුදුන් වැඩ සිටි ජේතවනයක් අපට හිමි කරනා …… එදා මුගලන්-සාරිපුත්ත […]

කියවන්න

 

ධර්මයයි ඔබයි පුවත් ලිපි

ධර්මයයි ඔබයි විසින් ඉදිරිපත් කෙරෙන විද්‍යුත් පුවත් ලිපි (Newsletters) ලබාගැනීමට ඔබගේ විද්‍යුත් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ විද්‍යුත් ලිපිණය අනිවාර්යයි ඔබගේ විද්‍යුත් ලිපිණය වැරදී

ස්තූතියි,

ඔබගේ විද්‍යුත් ලිපිනයට අප දැන් පණිවිඩයක් එවනවා ඇත.