ධර්මයයි ඔබයිධර්මයයි ඔබයි
Skip to content

සැඟවුණු බුදුමග යලි විවර කෙරෙන පුණ්‍ය බිමක් ගොඩනගමු!
දස දහසක් මහ රහතුන් වහන්සේලා බිහිවේවායි ශ්‍රද්ධා සිත් ඇති ප්‍රඥාබර සැදැහැවතුන් වෙත...

විමසීම්

ඔබේ අදහස් අප වෙත එවන්න මෙතනින් යොමුවෙන්න. ඔබේ ධර්ම ගැටළු, ප්‍රතිචාර සහ ඉල්ලීම් යොමුකිරීම සඳහා කරුණාකර පහත පෝරමය පුරවා අප වෙත එවන්න.

ඔබ සියළු දෙනාටම යහපතක් වේවා…!

දුරකථන අංක :
+44 7872857404
විද්‍යුත් තැපැල :
info@dharmayaiobai.org

ධර්මයයි ඔබයි ආරාමය

මේ ඉදිවන්නේ ඔබේ ආරාමයයි! එන්න, බලන්න, ඔබට හැකි පමණින් සහභාගී වන්න. ඔබ යමක් ගෙනාවත් නැතත්, ආරාමයෙන් ඔබේ ජිවිතයට යමක් නොගෙන නොයන්න.

ලිපිනය :
ධර්මයයි ඔබයි ආරාමය
365/3 නුගෙදන්ඩ
කලටුවාව
කළුතර
ආරාමයට යන ගමන් මග

කොළබ සිට එන විට
හෝමාගම, ගොඩගම, මීපේ හන්දියට පැමිණ, මීපේ ඉංගිරිය පාරේ 16 km ඉංගිරිය දෙසට යනවිට මහ ඉංගිරියෙන් වමට නුගෙදන්ඩ පාර දිගේ 6.5 km පමණ ගිය විට ජේතවනාරාම වැඩබිම පිහිටා ඇත.

ඉංගිරියේ සිට එන විට
ඉංගිරිය-මීපේ පාරේ 2km පමණ ගිය විට මහ ඉංගිරියට පැමිණ මහ ඉංගිරියෙන් දකුණට නුගදන්ඩ පාරේ 6.5km පමණ ගිය විට ජේතවනාරාම වැඩබිම පිහිටා ඇත.

අපට ලියන්න


ඔබගේ නම අනිවාර්යයි
ඔබගේ විද්‍යුත් ලිපිණය අනිවාර්යයි ඔබගේ විද්‍යුත් ලිපිණය වැරදී
To type in English please press [Ctrl + m] ඔබගේ පණිවිඩය අනිවාර්යයි

ඔබට ස්තුතියි. අපි එක්මනින් ඔබට පිලිතුරු සපයන්න බලාපොරොත්තු වෙමු.

අපගේ සමාජ මාධ්‍ය ප්‍රවේශයන්

සිතියමෙන් බලන්න

ධර්මයයි ඔබයි දේශනා ඇතුලත් DVD තැටි නොමිලේ ලබාගත හැකි ස්ථාන:


ලක්සිරි සීඩී හවුස්
P -129, ඕල්කොට් මාවත,
කොළඹ
සිතුරුවන පොත් මන්දිරය
පාදුක්ක

සිතුරුවන පොත් හල
මීපේ

සීනු බුක් ෂොප් ඇන්ඩ් කොමුනිකේෂන්
වෑවල,
හොරණ (ශ්‍රීපාලිය ඉදිරිපිට)
ලිගටෝ සැලූන් ඇන්ඩ් රෙකෝර්ඩ් බාර්
කඩුවෙල පාර,
අතුරුගිරිය
ඉසිවර හර්ඩ්වෙයාර්
හයිලෙවෙල් පාර,
ගොඩගම
ට්‍රාන්ස් එෂියන් කොම්පියුටර්ස්
කිරිඳිවැල

සුනිල් ලතා ෆූඩ්ස්
පෝරේ,
අතුරුගිරිය
ලීලා රණසිංහ ලොතරැයි කූඩුව
පෝරුවේදන්ඩ

රත්න වෙළෙඳසල
නිවිතිගල

අරුණ වඩු කර්මාන්ත ශාලාව
114/1 නුවර පාර
කිරිබත්ගොඩ
ධනංජය ටෙක්නොලජි
නො 11/1A පනාවල පාර
ඇහැලියගොඩ
ගජනායක පළතුරු වෙළඳසැල
කෝට්ටේ පාර, ශ්‍රී ජයවර්ධනපුර
කෝට්ටේ

උතුම් රහතුන් වහන්සේලා බිහිවන නුවරක් ඉදිවන වගයි!

ඔබ මුදලකින් හෝ අමුද්‍රව්‍ය පූජා කර දායකවන්නට බලාපොරොත්තු වන්නේ නම් කරුණාකර අපගේ වාර්තා සදහා
ඒ පිළිබඳව අප දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු. ඒ සඳහා donations@dharmayaiobai.org විද්‍යුත් ලිපිණය භාවිතා කල හැක.

ආරාම පූජාවට මුදලින් දායක වීම සදහා පහත බැංකු සටහන භාවිතා කල හැක.

ගිණුමේ නම :
Dharmayai Obai Punya Bharaya
ගිණුම් අංකය :
114061003266
බැංකුව :
Sampath Bank
බැංකු ශාකාව :
Ingiriya

මේ සියලුම පූජාවෝ ධර්මයයි ඔබයි ශ්‍රාවකයින්ගෙන් පමණක් භාර ගන්නා බව කරුණාවෙන් දැනුම් දෙමු.

ධර්මයයි ඔබයි පුවත් ලිපි

ධර්මයයි ඔබයි විසින් ඉදිරිපත් කෙරෙන විද්‍යුත් පුවත් ලිපි (Newsletters) ලබාගැනීමට ඔබගේ විද්‍යුත් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ විද්‍යුත් ලිපිණය අනිවාර්යයි ඔබගේ විද්‍යුත් ලිපිණය වැරදී

ස්තූතියි,

ඔබගේ විද්‍යුත් ලිපිනයට අප දැන් පණිවිඩයක් එවනවා ඇත.